Advertisement

මම පාරෙ හදුන්කූරු විකුනන්නේ මට ස්කෝලේට දාන්න සපත්තුවක් ගන්න 😢 Helping hand Talk With Heshitha

මම පාරෙ හදුන්කූරු විකුනන්නේ මට ස්කෝලේට දාන්න සපත්තුවක් ගන්න 😢 Helping hand Talk With Heshitha දිනය 2019 අගොස්තු 2 , ස්තානය කොට්ටාව
මම එදින කොට්ටාවේ අපනශාලාවකින් අහාර ගැනීමෙන් අනතුරුව නිවස බලාපිටත් ව යෑමේදි මා ඉදිරියට පැමිනියේ හදුන්කූරු වේලදාමේ යන කුඩා දරුවෙකි ඔහු මෙසේ කීය
''අනේ මහත්තයෝ මේ හදුන්කූරු පෙට්ටියක් ගන්න "
එසේ කීවිට මම ඒ පොඩ්ඩට රු100 ක් දිගුකල පසු ඔහු එය සතුටින් බාරගෙන මටහදුන් කූරු පෙට්ටියක් දුන් නමුත් මම එය ප්‍රතික්ෂේප කලේ " නෑ මල්ලි ඔක තියාගන්න ඔයා ඔය හදුන්කූරු පෙට්ටියත් විකුනන්න " කියමිනි පසුම මම ඔහුගෙන් ඇහුවා ඇයි මේ හදුන්කූරු විකුනන්නේ ස්කෝලේ යන්නෙ නැද්ද ? එවිට ඔහු ඉතාමත් දුක් මුසු මුහුනෙන් මෙසේ කීය " අනේ මහත්තයෝ මම මේ හදුන්කූරු විකුනන්නේ මට ස්කෝලේ දාන්න සපත්තුවක් ගන්න 😢" එවිට මගේ උනු උන හදවත දේපාරක් නොසිත මේසේ කීය , යමු මල්ලි නගින්න වහනේට මම ඔයාට සපත්තුවක් අරන්දෙන්නම් " එතැනසිට සියල්ල විඩියෝවේ ඇති අතර මාගේ නැගෙනිය එය මටද නොකියා රහසිගතව පටිගත කර , පසුව මා අතට විඩියෝව දී මෙසේ කීය , අයියේ මේ වගේ හොද වැඩත් සමාජ ගත කරන්න , මිනිස්සු හැමදාම දකීන්නේ නරක පමණක් නිසා , Thank you for the video vanessa ❤️
Heshitha Instagram -
The Glamor Productions.

talk with heshitha,heshitha,heshitha bulathsinghala,talkwithheshitha,hesh,ashen,ashen vlogs,ashen new,wasthi,wasthi new,sangeethe,dewani inima,chandimal,chandimal royal birthday,derana,tv derana,talk with chathura,talk with chatura,heshitha new,iraj productions,noize tv,channel c,

Post a Comment

0 Comments